| පාසල ආරම්භ වූ දිනය | 1910 ඔක්තෝම්බර් 10 |
|---|---|
| නවෝද්‍යා පාසලක් වූ දිනය | 1996 අගෝස්තු 23 |
| ජාතික පාසලක් වූ දිනය | 2020 ජනවාරි 10 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 28330 |
| සංගණන අංකය | 23064 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 3 පර්චස් 5 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | රත්නපුර |
| කොට්ඨාසය | ශ්‍රී පාද කොට්ඨාසය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රත්නපුර ii |
| ග්‍රාම සේවක වසම | මල්වල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 163A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 19 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශිෂ්‍ය ගණන | 695 |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 42 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ