6 වසර සිට 11 වසර දක්වා ද්විතියික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
6 - 9 ශ්‍රේණි
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යයනය
- සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
- සෞන්දර්යය(චිත්‍ර/නැටුම්/සංගීත)
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
10- 11 ශ්‍රේණි
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- පළමු කාණ්ඩය(භූගෝල විද්‍යාව/පුරවැසි අධ්‍යයනය/ගිණුම්කරණය)
- දෙවන කාණ්ඩය(චිත්‍ර/නැටුම්/සංගීත)
- තෙවන කාණ්ඩය(කෘෂිකර්මය/ගෘහ ආර්ථික විද්‍යාව/ සෞඛ්‍යය/ ICT)