• (+94) 0452229585
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Malwala M.V.

මල්වල මහා විද්‍යාලය

Ratnapura Zone

  • Register
  • Login
Malwala M.V.

මල්වල මහා විද්‍යාලය

Ratnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්වීතියික අංශය
      • උසස් පෙළ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මල්වල මහා විද්‍යාලය

වසර 112 ක අභිමානනීය ඉතිහාසයක හිමිකාරිත්වය දරන රත්නපුර මල්වල මහා විද්‍යාලයේ නියෝජ්‍ය
විදුහල්පතිතුමිය වශයෙන් සිසුන් විසින් දියත් කරන ලද මෙම වෙබ් අඩවියට මගේ සුබ පැතුම් එක්කිරීමට ලැබිම මහත්
භාග්‍යකි.
නවීන පහසුකම් වලින් අපගේ සිසුන්ට සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගිය අධාපනයක් ලබාදීමට
පාසලේ ආචාර්ය මණ්ඩලයේ කැපවීම විදුහල්පතිවරයා වශයෙන් මා ඉතා අගය කරමි.තරගකාරී ගෝලීය ආර්ථිකය
තුළ ගුරුවරයා හා ඉගෙනුම් ක්‍රම ඩිජිටල්කරණය වන සමාජයක සාම්ප්‍රදායික විෂය මාලාවෙන් ඉගෙනීමට වඩා
ගෝලීය රැකියා වෙළදපල ජයගැනීමට අවශ්‍ය කුසලතා දරුවන් තුළ ඔප් නැංවීම වැදගත් වනු ඇතැයි මා අපේක්ෂා
කරමි.
මෙහිදී සාම්ප්‍රදායික ඉගෙනුම් අභිබවා සමාජ ජාල,වෙබ් අඩවි පැමිණ ඇති බැවින් පාසලේ තොරතුරු ඵලදායි ලෙස
හුවමාරු කරගැනීමට මෙම පාසල් වෙබ් අඩවිය සංවර්ධනය අපගේ අපේක්ෂාවයි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

නියෝජ්‍ය විදුහල්පති,

මල්වල මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Malwala M.V.

මල්වල මහා විද්‍යාලය

Ratnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Malwala junction, Malwala, Ratnapura
  • දුරකථන(+94) 0452229585
  • විද්‍යුත් ලිපිනය [email protected]

Supported By

© 2026 Malwala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk