සබරගමු පලාතේ සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ විශිෂ්ට පාසලක් බවට පත්කිරීම.
පාසලට පිවිසෙන සැම දරුවෙක්ම ගුණාත්මක අධ්‍යාපනය තුළින් ඔවුන් ගුණ නුවණින් හෙබි සදාචාරවත් නිපුණතාපුර්ණ පුද්ගලයන් ලෙස සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවරයි.