sch.jpeg
photo.jpeg
IMG-20221114-WA0012.jpg
IMG-20221114-WA0016.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

සබරගමු පලාතේ සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ විශිෂ්ට පාසලක් බවට පත්කිරීම.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 සබරගමු පළාතේ සමනොළ ගිරි පිස හමා එන මද නළින් පහස ලබන්නා වූ

රුවන්පුරෙන් මදක් ඈතට වන්නට පිහිටා ඇති මල්වල විදුබිම

 සතුව සොබාදහමේ නිරන්තර ආශිර්වාදය හිමිවී ඇත්තේ තිළිණයක් ලෙසිනි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු  ද්විතියික අංශය(6-11) හා උසස් පෙළ(12-13) අංශය ලෙස අංශ 

දෙකකින් ක්‍රියාත්මක වේ.පුරා වසර ගණනක්

සුවහසක් දරු දැරියන්ගේ නැණ නුවණ වඩන්නට කැප වූ මල්වල පාසල්

මාතාව නගරයට එක් කරන්නේ අමිල වටිනාකමකි.

 

 

 

පාසලේ මෙහෙවර

 

පාසලට පිවිසෙන සැම දරුවෙක්ම ගුණාත්මක අධ්‍යාපනය තුළින් ඔවුන් ගුණ නුවණින් හෙබි සදාචාරවත් නිපුණතා
පුර්ණ පුද්ගලයන් ලෙස සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවරයි.

0

Notifications

Notice Board

GIT and GE

Second Term Test

Malwala MV