2012 සාමාන්‍ය පෙළ ආදි සිසු දරු දැරියන් විසින් පුස්තකාලයට නව පොත් පරිත්‍යාග කරන ලදි.
10 සහ 11 ශ්‍රේණි සහා වාර විභාගය 2022.11.14 දින ආරම්භ වේ.